Nord Fx

Monday, February 25, 2013

Forex Trading Methods Part 1 - Scalping with less risk මේක scalping කරන්න ආරක්ෂාකාරී ක්රpමයක්. මේක මුලින්ම demo account එකකින් try කරලා ඊට පස්සේ real account එකෙන් try කරන්න. ගොඩක් ලොකු lot size එකක් දාන්න එපා. . මේකට අපිට ඕන කරනවා indicators දෙකක්. Bollinger bands & Stochastic Oscillator මේ දෙකම MT4 වල free දෙන indicators දෙකක්. දැන් ඒ indicators දෙක chart එකට add කර ගන්න 1 හා 3 අතර තමයි සාමානයෙන් chart එක දෝලනය වෙන්නේ stochastic oscillator එකේ 4 ට ඇවිල්ලා තියනවා නම් chart එක පහලට යන්න ( bear trend ) තියන අවස්තාව වැඩියි. අංක 5 ට ඇවිල්ල තියනවා නම් Bull trend එකක් එන්න තියන අවස්තාව වැඩියි. සාමාන්ය තත්වය මේක උනත් සමහර වෙලාවට news release වෙනකොට Bollinger bands වල line එක කඩාගෙන chart එක යන්න පුළුවන්. ඒ වෙලාවට profit වෙනවා නම් trade එක තියාගෙන ඉන්න . අලුතින් trade දාන්න යන්න එපා. අලුතින් trade එකක් දානවා නම් පොඩි volume එකක trade එකක් දාන්න. දැන් M1 හා M5 time frame වල stochastic oscilator එකම අගයකට එනතුරු සිටින්න. ඒ අතර අපට Bollinger bands වලින් trend එක යන්න පුළුවන් උපරිම උස සහ trend එක ගැන දල අදහසක් ගන්න පුළුවන්. එකම අගයකට පැමිණුනු පසු mini lot 1 වගේ order එකක් දාන්න . stop loss & take profit වගේ දෙකම points 80 අගයක් යොදන්න. මේකත් බලන්න. Trend Line ඇඳල තියෙන හැටි.

0 comments:

Post a Comment

  • RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube